මිනිස් රුධිර ගත සීනි මට්ටම යාමනය කිරීමට සමත් නිල් කටරොළු
ශ්‍රී ලාංකීය පරිසර පද්ධතියන් තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබෙන ඉතා වර්ණවත් පුෂ්පයක් ලෙස ‘කටරොළු’ පුෂ්පය හැඳින්විය හැකිය. සිත් ඇදගන්නා සුළු නිල් වර්ණයක් සහිත මෙම පුෂ්පය කෙරෙහි මෑත කාලයේ ඉතා වැඩි අවධානයක්…