උතුරේ කල්ප වෘක්ෂය- තල් ගස
පොල්, කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල් ශාකය හැදින්විය හැකිය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි තල් උයන් බොහෝමයක් කරවූ බවට ඉතිහාසයට අනුව විශ්වාස කෙරේ. තල් ශාකයෙන් නිපදවූ…
පොල්, කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල් ශාකය හැදින්විය හැකිය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි තල් උයන් බොහෝමයක් කරවූ බවට ඉතිහාසයට අනුව විශ්වාස කෙරේ. තල් ශාකයෙන් නිපදවූ…
මේ පුදුමාකාර විස්තරය පිලිබදව ඔබ ඇසුවොත් විමතියට පත්වනවා නියතයි. ලෝකය පුරා බොහෝ දෙනෙක් කාන්තා, පිරිමි භේදයකින් තොරව තම රූ සපුව අලංකාර කරගැනීමට වෙහෙසෙන බව නොරහසක්. මේ සඳහා නොයෙක් ආලේපන මෙන්ම…
ශාකසාර වල අපරිමිත ගුණය මිනිස් ශරීරයට ලබාගැනීමට පහසුම සහ සුදුසුම ආකාරයක් ලෙස කැඳ වර්ග භාවිතය දැක්විය හැකිය. උදෑසන කැඳ කෝප්පයකින් ආරම්භ කරන දිනයක ඇති ප්‍රාණවත් බව සහ ශක්තිය ඉතා ඉහළය.…
ජලය යනු සමස්ථ ජීවි ප්‍රජාවටම අත්‍යවශ්‍ය සාධකයකි. භෞතික වශයෙන් ඝන, ද්‍රව හා වායුමය ලෙස අවස්ථා තුනකින් දක්නට ලැබේ. පෘථිවියෙන් 71%ක් පමණ සමන්විත වන්නේ ජලය වන අතර එම ප්‍රමාණයෙන් 96.5%ක්ම සාගර…
2019 අග භාගයේදී චීනයෙන් හිස එසවූ නව කොරෝනා වෛරසය නොහොත් (COVID 19) මේ වන විට මුලු ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්තව ඇත. මෙම වෛරසයේ දරුණු ව්‍යාප්තියත් සමඟ කා අතරත් ජනප්‍රිය වූ…
කටුපිල වල වගතුග Flugguea leucopyrus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ, පහතරට තෙත් සහ වියළි ප්‍රදේශ ආදියෙහි විවිධ වර්ගයන්ගෙන් ව්‍යාප්ත වී ඇති කටුපිල ශාකය, ඉන්දියාවට උරුමකම් කියන්නකි.…
කාබන් ඩයොක්සයිඩ් යනු, ලොව පුරා සුලභව දැකිය හැකි සියලූම ජීවීන් තුළ හමුවන, තද තියුණු ගන්ධයක් ඇති අවර්ණ වායුවකි. එය බොහෝ විට එහි CO2 සූත්‍රය මගින් හැඳින්වේ. එය කාබන් චක්‍රයේ ප්‍රධාන…
මේ ගස් වැල්, සතා සිවුපාවා, ඇළ දොල, ගංගා යන සියල්ලේම අයිතිකරුවා වන්නේ සොබාදහමයි. මිනිසාටත්, අන් ජීවීන් සියල්ලන්ටමත් අවශ්‍ය වන සියලුම දේ සොබාදහම විසින් ලබාදී ඇති බවට කිසිදු සැකයක් නැත. මේ…
සමබර ආහාර වේලක කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, විටමින්, ඛණිජ ලවණ, ජලය මෙන්ම තන්තු තිබීමද අනිවාර්‍ය වේ. ආහාරමය තන්තු හෙවත් කෙදි යනු ශාක මත පදනම් වූ මිනිස් ශරීරයට අත්යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. මෙය…
කොස් ගස ගැන දැනගනිමු කොස් පිළිබඳව නොදන්නා කෙනෙක් ශ්‍රී ලාංකේය සමාජය තුළ අසන්නට දකින්නට නොලැබෙන තරමටම කොස් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත ය. රසවත් බව, ගුණවත් බව සේම සෑම ගෙවත්තකම වැවෙන…