පොල්, කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල්...
වැඩිදුර කියවන්න

දිවිමග රකින සොබාදහම් ඔසු
එකසිය විස්සට දෙසිය විස්සක් ආයු ලැබීමට අතීත මුතුන්මිත්තන් විසින් යොදාගත් ස්වාභාවික ඖෂධීය ඔසු වල සාරය හොදින් දැන හැදින, වර්තමාන පරම්පරාවේ හිත සුව පිණිස යෙදවීමට කාලයයි මේ.
ආයුෂ – නිරෝගිකම වෙනුවෙන් ස්වාභාවික නිෂ්පාදන රාශියක්
නිරෝගිකම උතුම්ම සැපතයි. කෙතරම් මිල මුදල් තිබුන ද ලෙඩ රෝග වලින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට සිදු වන්නේ නම් එයින් කිසිදු පලක් නොවේ. බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග මේ වන විට වයස් භේදයකින් තොරව මිනිසුන්ව වෙලා ගනිමින් පවතියි. කාර්යබහුල ජීවන රටාව සහ විවෘත ආර්ථිකයත් සමග මේ වන විට වෙළදපොලේ ඇති කෘතීම රසකාරක සහ ශරීරයට අහිතකර සංයෝග අඩංගු ආහාර වර්ගත් මෙම ලෙඩ රෝග බොහෝමයකට හේතු වී තිබේ. පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටෙරෝල් වැනි රෝග මේ වන විටත් බොහෝ දෙනෙක් අතර පවතින සුලබ රෝග වේ. බෝවන රෝග වලට වඩා මෙවැනි බෝ නොවන රෝග මගින් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගනියි.
මෙවැනි එක් රෝගයක් සඳහා ප්‍රතිකාර ගත් විට එම කෘතිම ඖෂධ වල අතුරුඵලයක් ලෙස වෙනත් රෝගී තත්වයන් ද ඇතිවීම සිදුවේ. එබැවින් ස්වාභාවික ඖෂධීය ආහාර පාන භාවිතය කෙරේ මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවතියි. අපටත් නොදැනුවත්ම ගෙවත්තේ සරුවට වැඩෙන පැළෑටි වර්ග වල බොහෝ ගුණයන් රැසක් පවතියි. මෙවැනි පැළෑටි සහ ශාක සාර වලින් නිපදවන ලද තේ, බීම් වර්ග, ආහාර වර්ග මෙන්ම බෙහෙත් කරල් සහ වෙනත් අගය එකතු කරන ලද නිෂ්පාදන පිලිබදව දැනුම ලබාදීමට Herbal Voice අප සැදී පැහැදී සිටියි. මෙම දේශීය නිෂ්පාදන භාවිතය තුළින් ඔබට නිධන්ගත රෝග ගණනාවකින් ආරක්ෂා වීමට පුලුවන. මේ නිෂ්පාදන හරහා පිළිකා වැනි මාරාන්තික තත්වයන් ද සමනය කරගැනීමට හැකි බව විද්‍යාත්මකව සනාථ වී ඇත.
එපමණක් නොව, ගෝලීය වශයෙන් ඇතිවන මාරාන්තික වසංගත රෝග තත්වයන් වලින් ආරක්ෂා වී ස්වාභාවික ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාගැනීමට ද දේශීය ශාකසාර නිෂ්පාදන ඉවහල් වනු ඇත. බොහෝ රෝගී තත්වයන් රැසකින් ඔබේ ශරීරය ආරක්ෂා වීම මෙන්ම දීර්ඝායුෂ ලබාගැනීමටත් මෙම නිෂ්පාදනයන් උපකාරි වනු නිසැකය.


කැඳ වර්ග භාවිතයේ වැදගත්කම
ශාකසාර වල අපරිමිත ගුණය මිනිස් ශරීරයට ලබාගැනීමට පහසුම සහ සුදුසුම...
වැඩිදුර කියවන්නදිව ඔසුවක් බඳු කටුපිල
කටුපිල වල වගතුග Flugguea leucopyrus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන...
වැඩිදුර කියවන්නවකුගඩු රෝගයට ගුණ දෙන “ඉගිනි” ගැන ඔබ අසා තිබෙනවාද?
මේ ගස් වැල්, සතා සිවුපාවා, ඇළ දොල, ගංගා යන සියල්ලේම...
වැඩිදුර කියවන්නආහාර වල අඩංගු තන්තු
සමබර ආහාර වේලක කාබෝහයිඩ්රේට, ලිපිඩ, ප්‍රෝටීන, විටමින්, ඛණිජ ලවණ, ජලය...
වැඩිදුර කියවන්නරසයෙන් ගුණයෙන් අනූන කොස්
කොස් ගස ගැන දැනගනිමු කොස් පිළිබඳව නොදන්නා කෙනෙක් ශ්‍රී ලාංකේය...
වැඩිදුර කියවන්නග්ලයිසිමික් දර්ශකය
කාර්යබහුල ජීවන රටාවකට අනුගත වෙමින් පවතින සමාජයක ආහාර රටාව ද...
වැඩිදුර කියවන්නඔබ නිර්මාංශ අයෙක්ද? එසේනම් ඔබටත් මේ වාසි සියල්ලම ලබාගත හැකියි!
අපේ මුතුන්මිත්තන් කෙදිනකවත් අසා නොතිබුණු බොහෝ ලෙඩ රෝගවලින් පෙළෙන්නට තරම්...
වැඩිදුර කියවන්නහදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා
ගොරකා තතු Clusiaceae ශාක පවුලට අයත් Garcinia gummi-gutta යන විද්‍යාත්මක...
වැඩිදුර කියවන්නමුඛ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගනිමු
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනු අප කවුරුත් බලාපොරොත්තු වන සතුට සහ...
වැඩිදුර කියවන්නවිශ්ව ශක්තිය සමග ගණුදෙනු කරන වැල් පෙනෙල
විශ්ව ශක්තින් සමඟ ගනුදෙනු කරන ඖෂධීය ශාකයක් ශ්‍රී ලාංකාවේ ඇති...
වැඩිදුර කියවන්නඔබේ පෞද්ගලික සනීපාරක්ෂාව හෙවත් පෞද්ගලික ස්වස්ථතාව සලසා ගන්නේ කෙසේද?
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරනු ලබන නිර්වචනයට අනුව සනීපාරක්ෂාව යනු...
වැඩිදුර කියවන්නවාජීකරණ ගුණ ඇති අශ්වගන්ධ හෙවත් අමුක්කරා
මොනව ද මේ අශ්වගන්ධ ? Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්,...
වැඩිදුර කියවන්නරස ගුණ පිරි ගොටුකොළ
ගොටුකොළ Plantae (ප්ලාන්ටේ) රාජධානියට අයත් බොහෝ වටිනා ශාකයන් අතුරින්, Centella...
වැඩිදුර කියවන්නකොවිඩ්-19
කොවිඩ්-19 වසංගතයෙන් ආරාක්ෂා වීමට අප පෞද්ගලිකව එදිනෙදා අනුගමනය කළ යුතු...
වැඩිදුර කියවන්නරසයන් බොහෝමයකින් පිරි නෙල්ලි
මොනව ද මේ නෙල්ලි? Phyllanthus emblica (ෆිලන්තස් එම්බ්ලිකා) යන විද්‍යාත්මක...
වැඩිදුර කියවන්නසමට සත්කාරයක් වන ඔසුගුණ සපිරි වදමල
ඔබේ ගෙවත්තේ, තවත් විටක වැට මායිමක, එසේත් නැත්නම් ඔබ එදිනෙදා...
වැඩිදුර කියවන්නපිළිකා නසන ගුණයන් බොහෝමයකින් පිරුනු කරවිල
කරවිල යනු ශ්‍රී ලංකාවේ බොහෝ වශයෙන් භාවිත වන ගුණදායි එළවලුවකි....
වැඩිදුර කියවන්නජලය පානයේ වැදගත්කම
සියලු ජීවින්ට අත්‍යවශ්‍ය ජලය ජලය යනු ස්වභාවධර්මයේ අපූර්ව වූ දායාදයන්ගෙන්...
වැඩිදුර කියවන්න